අයවැය කාරක සභා අවස්ථා විවාදය අද

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද

by Staff writer 18-03-2019 | 7:38 AM
COLOMBO (News 1st) : අයවැය කාරක සභා අවස්ථා විවාදය අද පැවැත්වේ. අද පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත අතර අයවැය කාරක අවස්ථා විවාදය පෙරවරු 10 සිට පැවැත්වේ.