18-03-2019 | 3:45 PM
COLOMBO (News 1st) - අද ශ්රී ලංකා මිරර් ඩොට් කොම් (srilankamirrior.com) සිංහල වෙබ් අඩවියේ "තව ත් ගේමක් ද? මංගල සිරස සමග ගනුදෙනුවක අද රාත්රී 10.30" යන සිරස්තලයෙන් ලිපියක් ප්රසිද්ධ කර තිබේ.
එහි සඳහන් වන්නේ, මංගල සහ සිරස ප්රධානීන් අතර යම් ගනුදෙනුවක් පවත්වාගෙන යන අතර එහි ප්රතිඵලයක් ලෙස අද රාත්රී ...