"සා/පෙළට සෞඛ්‍යය අනිවාර්යයි" සෞඛ්‍ය ඇමති කියයි

"සා/පෙළට සෞඛ්‍යය අනිවාර්යයි" සෞඛ්‍ය ඇමති කියයි

by Staff writer 17-03-2019 | 5:19 PM
COLOMBO (News 1st) : සමාන්‍ය පෙළ විභාගයේදී සෞඛ්‍යය විෂය අනිවාර්ය විෂයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.