මිද්දෙණියේදී ගිනිඅවියක් සමග සැකකරුවෙක් අල්ලයි

මිද්දෙණියේදී ගිනිඅවියක් සමග සැකකරුවෙක් අල්ලයි

by Staff writer 17-03-2019 | 3:26 PM
COLOMBO (News 1st) : මිද්දෙණිය, මුරුංගස්යාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී සජීවි උණ්ඩ 08 ක් ද සොයාගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු මිද්දෙණිය, බෙලිගල්ලේගෙදර පදිංචිකරුවෙකි. සැකකරු අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.