by Staff writer 17-03-2019 | 8:26 PM
COLOMBO (News 1st) : ඉදිරිය පැය 9 සඳහා බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව පළාත් සඳහා මෙන්ම ගාල්ල හා මාතර ද දිස්ත්‍රික සඳහා ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කර තිබේ.
එම කාලය තුළ අදාළ ප්‍ර දේශවලට ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුව නිවේදනය කර තිබේ.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, පවතින තද සුළං සහ වැසි තත්ත්වය හමුවේ, කඳුකර ප්‍රදේශවල ජනතාව වඩාත් සැලකිල්ලෙන් පසුවිය යුතු බවයි.
මේ අතර හෙට දිනයන්හිදී බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.