17-03-2019 | 8:26 PM
COLOMBO (News 1st) : ඉදිරිය පැය 9 සඳහා බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව පළාත් සඳහා මෙන්ම ගාල්ල හා මාතර ද දිස්ත්‍රික සඳහා ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කර තිබේ.
එම කාලය තුළ අදාළ ප්‍ර දේශවලට ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුව නිවේදනය කර ත...