ඉන්දීය වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් පහළට

ඉන්දීය වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් පහළට

by Staff writer 16-03-2019 | 11:29 AM
(News 1st) - ඉන්දීය වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් පහළ ගොස් තිබේ. ඒ අනුව ඉන්දීය වෙළෙඳපොළේ රත්‍රං ග්‍රෑම් 10ක මිල දැක්වුණේ, ඉන්දීය රුපියල් 31,742ක් ලෙස ය. ජනවාරි 09 වන දාට පසු වාර්තා වූ අඩුම මිල එය ලෙස සැලකේ.