16-03-2019 | 2:06 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්රී කාදර් මස්තාන් ගමන් ගත් කැබ් රථය වවුනියාව කුඹුගොල්ල මන්සන්ධියේදී යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ අවුරුදු එකහමාරක් වයසැති දරුවා , 27 හැවිරිදි පිරිමි පුද්ගලයා හා 25 හැවිරිදි ක...