15-03-2019 | 5:44 PM
COLOMBO (News 1st) - තව ත් STF වැටලීමකින් හෙරොයින් සමග පාතාලයේ සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම වැටලීටමේදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ, වත්තල, හේකිත්ත ප්රදේශයේ නිවසක සිටියදී ය.
පොලිස් විශේෂ කාර්ය බලකාය ප්රකාශ කළේ, ඔවුන් සමග හෙරෙයින් කිලෝග්රෑම් 17 ක්, කොක...