14-03-2019 | 4:41 PM
COLOMBO (News 1st) - මොරටුමුල්ල - පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සැකකරුවන් පැමිණ ඇත්තේ ත්රිරෝද රථයකින් සහ මෝටර් රථයකින් බව හෙළි වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද පෙරවරු 10.30ට පමණ සිදු කළ මෙම වෙඩි තැබීමෙන් 47 හැවිරිදි දුමින්ද ඉරෝෂන් සහ 20 හැවිරිදි ...