English
தமிழ்
කර්තෘ Staff writer
13 Mar, 2019 | 4:50 pm
පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුදා නැමැත්තා බවයි.
ඔහු 40 හැවිරිදි ගංගොඩවිල නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් කරුණු අනුව පොලීසිය එම දියමන්ති හා මැණික් කොල්ලය සඳහා භාවිත කළ මෝටර් රථය ද පිළියන්දල ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී සොයා ගැනුණි.
පසුගිය වසරේ නොවැම්බර් මස 05 වැනි දා මහරගම, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී දියමන්ති හා මැණික් ගල් කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
23 Oct, 2019 | 11:25 AM
18 Apr, 2019 | 06:36 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS