13-03-2019 | 4:02 PM
COLOMBO (News 1st) - රුපියල් 8000 ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් මාතර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා ලබන 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, සැකකරු දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පාසලේ 6 වන ශ්‍රේණියට සිසුවෙකු ඇතුලත් කර ගැනීම සඳහා රුපියල් 15,000 ක අල්ල...