12-03-2019 | 3:22 PM
COLOMBO (News 1st) - සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් 56 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.
පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, මිනුවන්ගොඩ, කුලියාපිටිය, වත්තල, ලග්ගල, ඇහැළියගොඩ, කිලිනොච්චිය, කල්තොට, කොස්ගොඩ, මාණිප්පායි,...