11-03-2019 | 3:55 PM
COLOMBO (News 1st) - මොරටුව, රාවතාවත්තේ නිවසකින් හෙරොයින් කිලෝග්‍රෑම් 150 කට අධික තොගයක් සොයා ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදීයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1800 ක් පමණ වන බවයි.
සිද්ධිය සම්බන්...