10-03-2019 | 10:51 AM
COLOMBO (News 1st) - අරුවක්කාඩු කසළ රඳවනයට ලබන 15 වන දා සිට පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල කැලි කසළ බැහැර කිරීමට පියවර ගන්නා බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් එකඟතාව ප...