09-03-2019 | 12:01 PM
COLOMBO (News 1st) - බටපොළ, පොල්ලෑව්ව ප්රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් ජීප් රථයකට හා නිවසකට හානි සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, යතුරු පැදි 4කින් පැමිණි පිරිසක් ඊයේ රාත්රී 11.45 ට පමණ එම වෙඩි තැබීම සිදු කර ඇති බව ය.
මෙලෙස වෙඩි තබා ඇත්තේ, අම්බලන්ගොඩ ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකුගේ නිවසකට බව අ...