ජනාධිපතිවරයා වැරදි මගුලක් කෑවා - මහින්ද රාජපක්ෂ

by Staff writer 08-03-2019 | 9:09 PM
COLOMBO (News 1st) - 'ඉවසුවා ඇති' ජන රැළි මාලාවේ පළමු ජන රැළිය අද මහනුවරදී පැවැත්විණි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළඳ සල ඉදිරිපිට පැවති රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂවල නායකයෝ ද සහභාගී වූහ