home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කාන්තා දිනය දා ශ්‍රීලංකන් ගුවන් සේවය ඉතිහාසයට එක්වෙයි
by Staff writer
08-03-2019 | 3:18 PM
COLOMBO (News 1st) - ඉතිහාසයේ පළමු වරට කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද උදෑසන ගුවන්ගත විය.
සිංගප්පූරුව බලා එලෙස ගමන් ආරම්භ කළේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල් 306 දරණ යානයයි. යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට කාන්තාවන් 8 දෙනෙකු ඇතුළත් ය. ගුවන් නියමුවරිය ලෙස කපිතාන් සිම්රන් ගුම්මන් කටයුතු කළා ය. එහි පළමු පියාසර නිලධාරිණිය ලෙස මනීෂා නම්බුගේ කටයුතු කරන අතර ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ මිරින්ඩා රුද්රිගෝයි. මගීන් 177 දෙනෙකු රැගත් කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත අදාළ යානය එලෙස ගුවන්ගත කෙරුණේ, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.
වෙනත් ලිපි
29 වැනි වරටත් එවරස්ට් තරණය කළ විශ්මිත මිනිසා
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි..
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩවර්ජනයක
අනධ්‍යන සේවක වැඩවර්ජනය 13 වැනි දිනටත්
සා/පෙළ ප්‍රතිඵලවලට පෙර උ/පෙළ පන්ති අරඹන්න අනුමැතිය
සා/පෙළ ප්‍රතිඵල එන්න කළින් උ/පෙළ පන්ති පටන් ගන්නවා
විශේෂාංග
තර්ෂන්ට ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යන්න වරම්!
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
තර්ෂන්ට ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යන්න වරම්!
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය