'ඉවසුවා ඇති' ජන රැළි මාලාවේ පළමු ජන රැළිය මහනුවරදී

'ඉවසුවා ඇති' ජන රැළි මාලාවේ පළමු ජන රැළිය මහනුවරදී

by Staff writer 08-03-2019 | 6:10 PM
COLOMBO (News 1st) - 'ඉවසුවා ඇති' ජන රැළි මාලාවේ පළමු ජන රැළිය මේ වන විට මහනුවර පොදු වෙළෙඳ සල ඉදිරිපිටදී පැවැත්වේ. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍ර‍ධානත්වයෙනි. මෙම රැළියට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ එක්ව සිටිති.