08-03-2019 | 5:32 PM
COLOMBO (News 1st) - ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ ඇප ඉල්ලීම මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ ඔහුගේ ඇප ඉ...