'ටෝටල් ධමාල්' ආදායම් වාර්තා බිඳ හෙළයි

'ටෝටල් ධමාල්' ආදායම් වාර්තා බිඳ හෙළයි

by Staff writer 07-03-2019 | 12:09 PM

මධුරි ඩික්සිත්, රිතේෂ් දේශමුක්, අනිල් කපූර් සහ අජේ දේව්ගන් ප්‍රධාන චරිත රඟන 'ටෝටල් ධමාල්' චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත කෙරේ.

ඒ අනුව තිරගත කිරීම් අරඹා සති දෙකක් තුළ එය ඉපැයීමට සමත්ව ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 130 කට ආසන්නයි. 'ටෝටල් ධමාල්' චිත්‍රපටය වෙත ඉන්දීය සිනමා විචාරකයන්ගේ ද ප්‍රශංසාව හිමිව ඇත.