අද ත් අයවැය විවාදය පාර්ලිමේන්තුවේදී

අද ත් අයවැය විවාදය පාර්ලිමේන්තුවේදී

by Staff writer 07-03-2019 | 6:16 AM

COLOMBO (News 1st) - 2019 අයවැය දෙවනවර කියවීමේ විවාදය ඊයෙන් ආරම්භ විය.

අද ත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේදී ද අයවැව විවාදය පැවැත් වෙනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/2069758336465025/