English
தமிழ்
කර්තෘ Staff writer
06 Mar, 2019 | 10:46 am
COLOMBO (News 1st) – කොකේන් ග්‍රෑම් 7ක් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී ඊයේ රාත්‍රියේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය.
රත්මලානේ රොහා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සහායකයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, රත්මලානේ රතු සහ විජය නමැති පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බව ය.
සැකකරුවන් ගල්කිස්ස සහ දෙහිවල ප්‍රදේශවල කොකේන් බෙදා හැරීමේ නිරතව ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.
පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාරදෙනු ඇති.
01 Apr, 2022 | 04:55 AM
19 Jul, 2020 | 09:24 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS