06-03-2019 | 3:07 PM
COLOMBO (News 1st) - 1818 ඌව වෙල්ලස්ස සටනින් පසු තහනමට ලක් වූ ශ්‍රී ලංකාවේ දේශීය සටන් ශිල්ප ක්‍රමයක් වන අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙන් කැබිනට් මණ...