05-03-2019 | 6:14 PM
COLOMBO (News 1st) - එල්.ටී.ටී.ඊ ත්රස්තවාදයෙන්, මාතෘ භූමිය නිදහස් කරගත් රණවිරු විජයග්රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප්රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මතයි.
දේශයේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා දිවිපිදු අතුරු...