දේශපාලන පක්ෂවල සියලු තොරතුරු වෙබ් අඩවියේ පළ කිරීමට අවධානය

දේශපාලන පක්ෂවල සියලු තොරතුරු වෙබ් අඩවියේ පළ කිරීමට අවධානය

දේශපාලන පක්ෂවල සියලු තොරතුරු වෙබ් අඩවියේ පළ කිරීමට අවධානය

කර්තෘ Staff writer

04 Mar, 2019 | 3:19 pm

COLOMBO (News 1st) – දේශපාලන පක්ෂවල සියලු තොරතුරු මැතිවරණ කොමිසමට අයත් වෙබ් අඩවියේ පළ කිරීමට අවධනය යොමුවී තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, ඒ යටතේ පක්ෂ ව්‍යවස්ථාව, විගණනය කරන ලද ගිණුම් වාර්තා හා එම පක්ෂවල නිලධාරී මණ්ඩලය වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බවයි.

ඒ පිළිබඳව පක්ෂවල ප්‍රතිචාර විමසා ඇති බව ඔහු සඳහන් කළේ ය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, පක්ෂවලින් ලැබෙන ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]