04-03-2019 | 1:22 PM
COLOMBO (News 1st) : දිවයින පුරා රෝහල්වල වකුගඩු, ඇදුම සහ හෘද රෝග සඳහා භාවිත කරන ඖෂධවල දැඩි හිඟයක් ඇතැයි, නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා ජනතා ව්‍යාපාරය පෙන්වා දෙයි.
එහි කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, මාස 02 ක සිට මෙම ඖෂධ හිගය පවතින බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය...