03-03-2019 | 10:15 AM
COLOMBO (News 1st) - වැලිකඩ, රාජගිරියේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය එහි කළමනාකාරිය හා ගණිකා වෘත්තියේ යෙදී සිටි සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඊයේ රාත්‍රි 10.00 ට පමණ වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදීය.
අත්අඩංගුවට ගත්...