කුරුඳු මිල ඉහළ නගී...

කුරුඳු මිල ඉහළ නගී...

by Staff writer 02-03-2019 | 5:10 PM

COLOMBO (News 1st) - පසුගිය කාලයට සාපේක්ෂව කුරුඳු මිල ඉහළ ගොස් ඇතැයි සුළු අපනයනය බෝග සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය කාලයේ කුරුඳු කිලෝග්‍රෑමයක් අළෙවි වූයේ, රුපියල් 1700 ක් වැනි මිලකටයි. මේ වන විට කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 1850 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සුළු අපනයන බෝග සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.