කුරුණෑගලදී ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට

කුරුණෑගලදී ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට

කුරුණෑගලදී ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට

කර්තෘ Staff writer

02 Mar, 2019 | 10:50 am

COLOMBO (News 1st) – කුරුණෑගල තිත්තවැල්ල වැව අසළදී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, අද උදෑසන ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 2ක ගැහැණු දරුවෙකි.

කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එලෙස අනතුරට ලක්ව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]