by Staff writer 28-02-2019 | 5:31 PM
COLOMBO (News 1st) : ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු හෙට විවෘත කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ලේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට සිට 5 වන දා දක්වා ජලාශයේ වාන් දොරටු විවෘත කරන බවයි.