28-02-2019 | 1:33 PM
COLOMBO (News 1st) - ගමයි, පාසලයි, පන්සලයි, පොලීසියයි ඒකාබද්ධ කරමින් යහපත් සමාජයක් බිහි කිරීමේ නිව්ස්ෆස්ට් නවතම මහජන සේවා ක්‍රියාන්විතය අද ආරම්භ කෙරිණි.
ඒ, නයිවල මාරපොළ මහා විද්‍යාලයෙනි.
එකමුතුකමින් පිරිපුන්, විනය ගරුක, ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පෝෂණය වූ දරු පරපුරක් රටට දායාද කිරීමේ අරමුණින් නිව...