by Staff writer 27-02-2019 | 4:07 PM
COLOMBO (News 1st) : බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් දූෂණ විරෝධී හඬ මේ වනවිට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ඔවුන් ඉල්ලා සිටින්නේ ජනාධිපති කොමිසන් සභා වාර්තාවෙන් අනාවරණය කළ කරුණු රටට හෙළි කර වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
https://www.youtube.com/watch?v=dm5fkodEkPQ