27-02-2019 | 11:41 AM
(News 1st) - සංයමයෙන් යුතුව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරෙස් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලීමක් කරයි.
ඒ, ඉන්දියාව සිය දේශසීමාව ආසන්නයේ පිහිටි පකිස්ථානයේ ජයීෂ් ඒ මොහොමඩ් ත්රස්ත සංවිධානයේ විශාලතම පුහුණු කඳවුරට ඊයේ ගුවනින් බෝම්බ හෙළීමෙන් පසු දෙරට අතර උත්සන්න වූ ගැටුම්කාර...