25-02-2019 | 1:34 PM
COLOMBO (News 1st) : තණමල්විල ඌව කුඩා ඔය ප්‍රදේශයේ දී ලක්ෂ 5 අල්ලසක් ලබා ගැනීමට උත්සාහ කළ වීරවිල යුද හමුදා කඳවුරේ නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, හම්බන්තොට ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගෙන් මෙම නිලධාරීන් දෙදෙනා අල්ලස් ඉල්ලා ඇති අතර ඉ...