24-02-2019 | 1:14 PM
COLOMBO (News 1st) - මොරටුව, කටුබැද්ද ප්‍රදේශයෙන් සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමක් අතරතුර එය සොයාගත් බවයි.
එම ඩිෆෙන්ඩර් රථයේ බලපත්‍ර ව්‍යාජ ඒවා බව දැනට සිදු කළ විමර්ශනවලින් අනාවරණ වී ඇතැයි පොලීසිය පැවසුවේ ය.
ඊට අමතරව එහි තිබ...