'කුඩු චූටි'ට වෙඩි තැබූ කංචිපානිගේ ගෝලයා STF භාරයට

'කුඩු චූටි'ට වෙඩි තැබූ කංචිපානිගේ ගෝලයා STF අත්අඩංගුවට

by Staff writer 23-02-2019 | 12:14 PM

COLOMBO (News 1st) - කොලොන්නාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් මොහොමඩ් නව්ෆර් මොහොමඩ් අලි නැමැති සැකකරු මාලිගාවත්ත මැල්වත්තේදී 'කුඩු චූටි' නැමැති කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට අනාවරණ වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංචිපානි ඉම්රාන්ගේ ප්‍රධාන සහයකයෙකු බවයි.