සේනා වැනසු වගාබිම්වලට ලබන මස 10 වැනි දා සිට වන්දි

සේනා වැනසු වගාබිම්වලට ලබන මස 10 වැනි දා සිට වන්දි

by Staff writer 23-02-2019 | 10:29 AM

COLOMBO (News 1st) - සේනා දළඹු වසංගතයෙන් හානි වූ වගාබිම් සඳහා වන්දි ලබාදීම ලබන මස 10 වැනි දා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් කේ. ඩී. රුවන් චන්ද්‍ර මහතා පැවසූවේ, සේනා දළඹු වසංගතයෙන් අක්කර දොලොස් දහසක ගොවිබිම් සම්පුර්ණයෙන් හානියට පත් ව ඇති බවයි.