සප්ත කන්‍යා කඳුවැටිය දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත වෙයි

සප්ත කන්‍යා කඳුවැටිය දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත වෙයි

සප්ත කන්‍යා කඳුවැටිය දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත වෙයි

කර්තෘ Staff writer

23 Feb, 2019 | 1:05 pm

COLOMBO (News 1st) – මස්කෙළියේ පිහිටි සප්ත කන්‍ය කඳුවැටිය තරණය කිරීමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ.

හැටන් – මස්කෙළිය හරහා ශ්‍රී පාද මාර්ගයේ ගමන් කරන විට හමුවන මෙම කඳුවැටිය ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූවකි.

කන්‍යාවියන් සත්දෙනෙකුන් නැගී සිටින ලෙස දර්ශනය වන ශිකර හතක් හේතුවෙන් මෙම කඳු වැටිය සප්ත කන්‍යා යන නමින් හඳුන්වනු ලබයි.

සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ අරමුණින් දෙස් විදෙස් සංචාරකයින්ට මෙම සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට පියවර ගත් බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසුවේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]