23-02-2019 | 12:14 PM
COLOMBO (News 1st) - කොලොන්නාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් මොහොමඩ් නව්ෆර් මොහොමඩ් අලි නැමැති සැකකරු මාලිගාවත්ත මැල්වත්තේදී 'කුඩු චූටි' නැමැති කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට අනාවරණ වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඔහු සංවිධාන...