සාම්ප්‍රදායික රූකඩ ප්‍රදර්ශනයක් 26 වැනිදා අපේගමේදී

සාම්ප්‍රදායික රූකඩ ප්‍රදර්ශනයක් 26 වැනි දා අපේගමේදී

by Staff writer 22-02-2019 | 3:27 PM

COLOMBO (News 1st) - මෙරට සාම්ප්‍රදායික රූකඩ ප්‍රදර්ශනයක් ලබන 26 වැනි දා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වේ.

එහිදී විවිධ රූකඩ සංදර්ශන කිහිපයක් ද පැවැත්වෙනු ඇති. පාසල් සිසුන්ට හා ඒ පිළිබඳ ඇල්මක් දක්වන ඕනෑම පුද්ගලයකුට මෙම ප්‍රදර්ශනය නැරඹීමට හැකි බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මිය සඳහන් කළා ය.