22-02-2019 | 5:36 PM
COLOMBO (News 1st) - පසුගිය නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්වලදී මන්ත්රීවරුන් 60 දෙනෙක් පාර්ලිමේන්තු බලතළ හා වරප්රසාද පනතේ සඳහන් වැරදි සිදු කර ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව සඳහන් කරයි.
මෙම මන්ත්රීවරුන්ට එරෙහිව ස්ථාවර නියෝග 77 අනුව පියවරගත යුතු බව කමිටුව නි...