21-02-2019 | 4:11 PM
COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.
එහි උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, නවක වදය සිද්ධිය මුල් කර ගනිමින් එම පියවර ගත් බව ය.
එලෙස කළමනාකරණ පීඨය වසා දමා ඇත්තේ, වාචිකව හිරිහැර කිරීම පදනම් කර ගනිමින් නවක සිසුන් මානස...