පොලීසියට අපහාස කළ තරුණයෙක් පිටිගලදී අත්අඩංගුවට

පොලීසියට අපහාස කළ තරුණයෙක් පිටිගලදී අත්අඩංගුවට

පොලීසියට අපහාස කළ තරුණයෙක් පිටිගලදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

19 Feb, 2019 | 9:23 am

COLOMBO (News 1st) : පොලීසියට අපහාස වන අයුරින් Facebook සාමජ ජාලය හරහා ප්‍රකාශ පළ කළ පුද්ගලයෙකු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාරන්ඕවිට පොරවගම ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 22 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් පිටිගල පොලීසියට මෙන්ම සමස්ත ශ්‍රී ලංකා පොලීසියටම අපහාස වන ලෙස වදන් හා වැකි පළකර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]