.webp)
රවී කරුණානායකට රනිල් වික්‍රමසිංහ බයයි. රවී කට ඇරියොත් දන්නවා බැඳුම්කරයේ අලගිය මුලගිය තැන් රනිල් වික්‍රමසිංහගේ. ඒ නිසා බැඳුම්කරය අගමැතිධූරය උපයෝගි කරගෙන හොරකම් කළේ. ඒ නිසා අගමැතිධූරය උපයෝගි කර ගත්තේ හොරකම්වලට. ලයිසන් එකක්. අමාත්‍යධූර. ලයිසන් එකක් බැසිල් රාජපක්ෂ හැමදාම කිව්වේ මල්වානේ අක්කර 17 පොල් වත්තයි මාලිගාවක් වගේ ගෙදර එයාගේ නෙමෙයි කිව්වා. හැබැයිගේ හදන්න සැලසුම් කරපු ගෘහ නිර්මාණ ශිල්පිය මුදිත ජයකොඩි කියනවා මට රුපියල් කොටි 10ක් බැසිල් රාජපක්ෂ දුන්නා. ගෙදර හදන්න කියලා ඒ නිසා බැසිල් රාජපක්ෂලා ඇමතිධූර උපයෝගි කරන් සොරකම් කරා. රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, කබිර් හෂිම් නැත්තම් නැහැ කියලා කියන්න අපි කියන්නම්. මන්ත්රීකමත් එහෙමයි, ප්‍රදේශිය සභාවේ සභාපතිත් එහෙමයි. නගර සභාවේ නගරාධිපතිත් එහෙමයි. ඒ නිසා මේ දේශපාලය කියන්නේ මොකක්ද? හොරකමට ලයිසන් එකක්.