පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි ලු

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි ලු

by Sagarika Chathumali 18-02-2019 | 1:37 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය ඖෂධවල බරපතළ හිඟයක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජීත් සොයිසා මහතා ඒ බව පැවසුවේ ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.