18-02-2019 | 3:31 PM
COLOMBO (News 1st) - අනුරාධපුරය, ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් අද පස්වරුවේ කහටගස්දිගිලිය නගරයේ විරෝධතාවක නිරත විය.
ඒ, කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියකට සිර දඬුවම් නියම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හා ගුරුවන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්නැයි රජයට බල කරමිනි.
පාසල් සිසුවෙකුට පහරදීමට වරදකරු වූ පා...