home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
17-02-2019 | 7:02 AM
COLOMBO (News 1st)
දේශීය පුවත් 1. රංගන ශිල්පියෙකු, ගායන ශිල්පියෙකු සහ මානව හිතවාදී දේශපාලනඥයෙකු ලෙස ජනාදරය දිනූ
විජය කුමාරතුංග මහතා ඝාතනය කර ඊයේ දිනට වසර 31ක් සපිරේ.
2. හැටන් කොටගල ස්ටෝනකිල්ප් වතු යායේ ඉහළ කොටසේදී
උගුලකට හසුව කොටියෙකු මිය ගොස් තිබේ.
3. රත්නපුර, කිරිඇල්ල, කරඳන ප්‍රදේශයේදී
රසායන ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන්
කුඩා දරුවෙකු මිය ගොස් තිබේ. 4. ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන ගායන ශිල්පීන්ගේ මූලික පරීක්ෂණ වාර්තාව ඩුබායි නීතිපතිවරයා වෙත
යොමු කර ඇතැයි නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි. 5.
දිවුලපිටියේ මහ රෑ සිදු වන හරක් හොරකම
නිසා එම ප්‍රදේශයේ කිරි ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. විදෙස් පුවත් 6. අමෙරිකානු ජනාධිපති
ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ක්‍රීඩා පුවත් 7.
වසර 8කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක්
ඊයේ ජය ගත්තේ ය.
වෙනත් ලිපි
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය