අද හා හෙට ප්‍රදේශ රැසකට වැසි...

අද හා හෙට ප්‍රදේශ රැසකට වැසි...

by Staff writer 16-02-2019 | 6:42 AM

COLOMBO (News 1st) - අද හා හෙට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැසි සමග ප්‍රබල අකුණු හා තද සුළං ද ඇතිවිය හැකි බවයි.