සීගිරියේ නැරඹුම් වේලාවන් වෙනස් කෙරේ

සීගිරියේ නැරඹුම් වේලාවන් වෙනස් කෙරේ

by Staff writer 14-02-2019 | 11:43 AM

COLOMBO (News 1st) - හෙට සිට සීගිරියේ නැරඹුම් වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව උදෑසන 06.30 සිට සීගිරිය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.